Your Design.
Our Print.
ඔයාගේ මතකයන් සහ නිර්මාණ ලස්සන Custom Gifts බවට පත් කරමු. ඔයා කැමති Photo, Name, Logo හෝ Message එකක් අපි Mug, T-Shirt සහ Photo Frame එකකට print කරලා දෙන්නම්.
Make It Yours.
ඔයාට customize කරන්න ඕන product එක තෝරන්න. Design එක සහ අවශ්‍ය විස්තර අපිට එවන්න.

Custom Mug Printing
ඔයාගේ Photo, Name, Logo හෝ Special Message එකක් Mug එකකට print කරගන්න.
Customize Mug ↗
Custom T-Shirt Printing
ඔයාගේ Design, Brand Logo හෝ Text එකක් T-Shirt එකකට print කරගන්න.
Customize T-Shirt ↗
Custom Photo Frame
ඔයාගේ ප්‍රියතම Photo එකක්, Special Memory එකක් හෝ Gift Design එකක් ලස්සන Photo Frame එකක් විදිහට හදාගන්න.
Customize Frame ↗Customize Your Order
ඔයාට අවශ්‍ය විදිහට Custom Printing Order එකක් request කරන්න. අපේ team එක WhatsApp හරහා design, price සහ delivery details confirm කරනවා.
Customer Reviews
Real feedback from our Custom Printing customers.