Facebook Marketing & Ads Mastery

Professional Facebook Page Creation ඉඳන් Advanced Meta Ads, Monetization සහ Automation දක්වා සම්පූර්ණ Practical Sinhala Course එක.

Module 01

Professional Page Creation & Optimization

Professional Facebook Page එකක් zero ඉඳන් branding එක්ක setup කරන complete practical guide එක.

Module 02

Page Growth & Organically Followers වැඩි කරගැනීම

Module 03

Professional Meta Ads Manager Mastery (Ads ගැසීමේ කලාව)

Module 04

Advance Targeting & Ads Running Strategies

Module 05

Facebook Pixel & Retargeting (උසස් තාක්ෂණික ක්‍රමවේද)

Module 06

Facebook Monetization (ෆේස්බුක් හරහා ඩොලර් ඉපයීම)

Module 07

Messenger Automation & Chatbots (පාරිභෝගික සේවාව ස්වයංක්‍රීය කිරීම)

නැවතිලා මොහොතක් සිතන්න!

ඔබ මෙම Facebook Marketing පාඨමාලාව පමණක් තනිවම මිලදී ගැනීමට රු.6,000/= වැය කරනවාද?
නැතහොත්...
තවත් ඉතා සුළු මුදලක් පමණක් එකතු කර, Facebook ඇතුළු තවත් රු. 30,000ක් වටිනා සුපිරි පාඨමාලා 6ම "Full Bundle" එකක් ලෙස එකවර ලබාගන්නවාද?

ඔබ සම්පූර්ණ Bundle එක ලබාගත්තොත් මේ හැමදේම ලැබෙනවා:

ලංකාවේ බහුතරයක් දෙනා තෝරාගන්නේ 6ම ලැබෙන "Full Bundle" එකයි. මොකද ඒක මාරම ලාභයි වගේම, Online ආදායමක් උපයන්න මේ Skills ඔක්කොම එකට ඕන වෙන නිසා!

Facebook Course එක පමණි

මිල: රු.6,000/=

සම්පූර්ණ BUNDLE එක

මිල: රු.9,500/=

අපේ සිසුන් පවසන දේ

Course එක Follow කරලා results ගත්ත studentsලාගේ real feedbacks.