Online Income හදාගන්න Skills 6ක් එකම Course Bundle එකකින්

Facebook, TikTok, YouTube, Canva, AI සහ Video Editingමුල සිටම Sinhala වලින් ඉගෙන ගන්න Complete System එක

ඔබ මේ Bundle එකෙන් ඉගෙනගන්න දේවල්

"This is the best Social Media Bundle Course bundle for digital creators. Learn Mega Course Bundle Sri Lanka content including Facebook Ad Manager, YouTube monetization, TikTok marketing, Canva design, Premiere Pro editing, and AI tools."

Social Media Bundle Course

Facebook Marketing

Page එකක් හැදීමේ සිට Professional Ads දක්වා

AI Tools

නවීන AI tools practical විදියට

TikTok Growth

ගිණුමක් ආරම්භ කර වීඩියෝ Viral කරන රහස්.

Canva Graphic Design

බිංදුවේ සිටම වෘත්තීය නිර්මාණ කරන හැටි.

YouTube & Premiere Pro

චැනල් එකක් පටන් ගැනීමේ සිට Professional Video Editing සහ Monetization දක්වා

තනි Course එකක් ගන්න කලින් මේක බලන්න

එක Skill එකක් විතරක් ඉගෙනගන්නවට වඩා, Online Income එකක් හදාගන්න අවශ්‍ය Skills 6ම එකම Bundle එකකින් ගන්න එක value වැඩියි.

Limited Bundle Offer

රු.30,000+ වටින Online Income System එකක් අද ඔයාට එකම Bundle එකක් ඇතුළේ

Canva Design, YouTube Editing, TikTok Growth, AI Tools,Facebook Ads සහ Content Creation ඇතුළුIncome Skills 6ක් එකම place එකකින්.

මේ Course Bundle එක කාටද?

Online Income එකක් හදාගන්න හිතන ඕනෑම කෙනෙකුට මේ Bundle එක perfect.

Student

O/L හෝ A/L ඉවර වෙලා Online Income එකක් හදාගන්න කැමති අයට.

Employees

Job එක කරන ගමන් Extra Income එකක් හදාගන්න ඕන අයට.

Home Based

Phone එකෙන් හෝ Laptop එකෙන් තමන්ගේම income source එකක් හදාගන්න අයට.

Business Owners

Social Media වලින් Business එක grow කරගන්න ඕන අයට.

තනි තනිව ගත්තොත් ලැබෙන වටිනාකම

මෙම Bundle එක ඇතුළේ තිබෙන Course වෙන වෙනම ගත්තොත් ඔබට වැය වන මුදල.

මුළු වටිනාකම රු.30,000+

තනි තනිව Course ගත්තොත් ඔබට ගෙවන්න වෙන මුළු වටිනාකම.

අදට විශේෂ Offer එක රු.9,500/= පමණි

  • 00Days
  • 00Hours
  • 00Minutes
  • 00Seconds

නොමිලේ ලැබෙන සුපිරි Bonuses!

Premium Community Access

Private WhatsApp community එකෙන් support සහ guidance ලබාගන්න පුළුවන්.

Lifetime Access

එක පාරක් ගත්තම හැමදාටම access + future updates free ලැබෙනවා.

FREE Bonus Courses 3ක්

eBay Selling, Dropshipping සහ NFT/Crypto basics ගැන bonus mini courses 3ක් completely free ලැබෙනවා.

අපේ සිසුන් පවසන දේ

Course එක Follow කරලා results ගත්ත studentsලාගේ real feedbacks.

නිතර අසන ප්‍රශ්න (FAQ)

මෙම පාඨමාලාව හැදෑරීමට මට පරිගණකයක් (Laptop/PC) තිබීම අනිවාර්යද?

නැත. මෙහි අඩංගු බොහෝ පාඨමාලා සහ ක්‍රමවේදයන් ඔබගේ ජංගම දුරකථනය (Mobile Phone) භාවිතයෙන් වුවද සිදු කළ හැක.

ඔබ සාර්ථකව ගෙවීම් කටයුතු අවසන් කළ වහාම ඔබට මෙම සමස්ත පාඨමාලා කට්ටලයටම Email එකක් හරහා (Course Bundle) ජීවිත කාලයටම වලංගු වන ප්‍රවේශය (Lifetime Access) සෘජුවම ලබාගත හැක. කිසිදු මාසික ගාස්තුවක් අය නොකෙරේ.

මෙම සුවිශේෂී Bundle එක තුළ Facebook Marketing, TikTok Growth Strategy, YouTube & Premiere Pro, Canva Graphic Design සහ Mastering AI Tools යන ප්‍රධාන පාඨමාලා 6 ම අන්තර්ගත වන අතර අමතර Free Bonus Courses 3ක්ද ඇතුළත් වේ.

Course එකෙන් ඔබට ලැබෙන දේවල්

ඔබේ Online Income Journey එක අදම පටන් ගන්න

තවත් videos බල බල කාලය නාස්ති නොකර,Skills 6ම එකම system එකකින් ඉගෙනගෙන වැඩ පටන් ගන්න.

 Limited Time Offer — අද දිනයට පමණයි

දැන් රු. 9,500/= ට ලබාගන්න

මෙම විශේෂ Offer එක ඕනෑම වෙලාවක අවසන් විය හැක.