Mastering AI Tools

ChatGPT, AI Automation, Prompt Engineering සහ AI Productivity Tools පාවිච්චි කරලා Smart Income Skills ඉගෙනගන්න practical Sinhala Course එක.

Module 01

Introduction to AI & Future Trends (කෘතිම බුද්ධිය හැඳින්වීම)

Mastering AI Tools & Automation - සම්පූර්ණ විෂය නිර්දේශය

Module 02

ChatGPT & Claude Advanced Prompt Engineering (ප්‍රොම්ප්ට් ලිවීමේ කලාව)

Module 03

AI Graphic Designing & Image Generation (සුපිරි පින්තූර සහ ලෝගෝ නිර්මාණය)

Module 04

AI Video Creation & Editing Automation (වීඩියෝ නිපදවීම)

Module 05

AI Voiceover & Audio Mastering (කටහඬවල් නිර්මාණය)

Module 06

AI For Online Income & Freelancing (AI මඟින් සල්ලි සෙවීම)

නැවතිලා මොහොතක් සිතන්න!

ඔබ මෙම Mastering AI Tools​ පාඨමාලාව පමණක් තනිවම මිලදී ගැනීමට රු.5,000/= වැය කරනවාද?
නැතහොත්...
තවත් ඉතා සුළු මුදලක් පමණක් එකතු කර, Facebook ඇතුළු තවත් රු. 30,000ක් වටිනා සුපිරි පාඨමාලා 6ම "Full Bundle" එකක් ලෙස එකවර ලබාගන්නවාද?

ඔබ සම්පූර්ණ Bundle එක ලබාගත්තොත් මේ හැමදේම ලැබෙනවා:

ලංකාවේ බහුතරයක් දෙනා තෝරාගන්නේ 6ම ලැබෙන "Full Bundle" එකයි. මොකද ඒක මාරම ලාභයි වගේම, Online ආදායමක් උපයන්න මේ Skills ඔක්කොම එකට ඕන වෙන නිසා!

Mastering AI Tools එක පමණි

මිල: රු.5,000/=

සම්පූර්ණ BUNDLE එක

මිල: රු.9,500/=

අපේ සිසුන් පවසන දේ

Course එක Follow කරලා results ගත්ත studentsලාගේ real feedbacks.