Canva Graphic Design Mastery

Phone එකෙන් හෝ Laptop එකෙන් Professional Social Media Designs, Logos, Posters සහ Branding Materials හදන complete Sinhala Course එක.

Module 01

Introduction to Canva & Dashboard (කැන්වා හැඳින්වීම)

Canva Premium Graphic Design - සම්පූර්ණ විෂය නිර්දේශය

Module 02

Graphic Design Fundamentals (ඩිසයින් කලාවේ රීති)

Module 03

Social Media Post & Banner Designing (සමාජ මාධ්‍ය වෙළඳ දැන්වීම් නිර්මාණය)

Module 04

Brand Identity & Business Elements (ව්‍යාපාරික සන්නාම නිර්මාණය)

Module 05

Video Editing & GIF Animation in Canva (කැන්වා වීඩියෝ කලාව)

Module 06

Canva Magic Studio & AI Automation (කැන්වා කෘතිම බුද්ධිය)

Module 07

Freelancing & Making Money with Canva (කැන්වා මඟින් මුදල් සෙවීම)

නැවතිලා මොහොතක් සිතන්න!

ඔබ මෙම Canva Graphic Design Mastery​ පාඨමාලාව පමණක් තනිවම මිලදී ගැනීමට රු.5,000/= වැය කරනවාද?
නැතහොත්...
තවත් ඉතා සුළු මුදලක් පමණක් එකතු කර, Facebook ඇතුළු තවත් රු. 30,000ක් වටිනා සුපිරි පාඨමාලා 6ම "Full Bundle" එකක් ලෙස එකවර ලබාගන්නවාද?

ඔබ සම්පූර්ණ Bundle එක ලබාගත්තොත් මේ හැමදේම ලැබෙනවා:

ලංකාවේ බහුතරයක් දෙනා තෝරාගන්නේ 6ම ලැබෙන "Full Bundle" එකයි. මොකද ඒක මාරම ලාභයි වගේම, Online ආදායමක් උපයන්න මේ Skills ඔක්කොම එකට ඕන වෙන නිසා!

Canva Graphic Design Mastery එක පමණි

මිල: රු.5,000/=

සම්පූර්ණ BUNDLE එක

මිල: රු.9,500/=

අපේ සිසුන් පවසන දේ

Course එක Follow කරලා results ගත්ත studentsලාගේ real feedbacks.