YouTube Editing & Premiere Pro Mastery

Professional YouTube Video Editing, Cinematic Effects, Reels Editing, Audio Mastering සහ Adobe Premiere Pro Advanced Techniques ගැන Complete Sinhala Course එක.

Module 01

Introduction to Canva & Dashboard (කැන්වා හැඳින්වීම)

YouTube Content Creation & Premiere Pro Video Editing - සම්පූර්ණ විෂය නිර්දේශය

Module 02

Advanced YouTube SEO & Growth Secrets (චැනල් එක වේගයෙන් Grow කිරීම)

Module 03

YouTube Monetization & Earning 10X (ඩොලර් උපයන ක්‍රම)

Module 04

Introduction to Adobe Premiere Pro (වීඩියෝ එඩිටිං මූලික පියවර)

Module 05

Professional Video Editing & Effects (වෘත්තීය මට්ටමට වීඩියෝ හැඩ කිරීම)

Module 06

Audio Editing & Color Grading (ශබ්ද පාලනය සහ වර්ණ ගැන්වීම)

Module 07

Rendering & Exporting (වීඩියෝව අවසන් නිමැවුම ලබාගැනීම)

නැවතිලා මොහොතක් සිතන්න!

ඔබ මෙම YouTube Editing & Premiere Pro Mastery​ පාඨමාලාව පමණක් තනිවම මිලදී ගැනීමට රු.8,000/= වැය කරනවාද?
නැතහොත්...
තවත් ඉතා සුළු මුදලක් පමණක් එකතු කර, Facebook ඇතුළු තවත් රු. 30,000ක් වටිනා සුපිරි පාඨමාලා 6ම "Full Bundle" එකක් ලෙස එකවර ලබාගන්නවාද?

ඔබ සම්පූර්ණ Bundle එක ලබාගත්තොත් මේ හැමදේම ලැබෙනවා:

ලංකාවේ බහුතරයක් දෙනා තෝරාගන්නේ 6ම ලැබෙන "Full Bundle" එකයි. මොකද ඒක මාරම ලාභයි වගේම, Online ආදායමක් උපයන්න මේ Skills ඔක්කොම එකට ඕන වෙන නිසා!

YouTube Editing & Premiere Pro Mastery එක පමණි

මිල: රු.8,000/=

සම්පූර්ණ BUNDLE එක

මිල: රු.9,500/=

අපේ සිසුන් පවසන දේ

Course එක Follow කරලා results ගත්ත studentsලාගේ real feedbacks.